Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුද්ධ හමුදාපතිට සේවා දිගුවක්

|Wed,11 July 2018 11.08|Security| Page Views : 33

අලුත් පුවත්
ලෝක ජනගහන දිනය අදයි
පැ.කි.මී. 50-60 දක්වා තද සුළං
අවසන් තරගයට ප්‍රංශය සුදුසුකම් ලබයි
දකුණු ආසියානු කථානායක සමුළුව අද
කාලගුණයේ වෙනසක්
ලාංකිකයින් දෙදෙනකුට සිරදඬුවම්
රියදුරෙකුට වසර හතක සිරදඩුවම්
 
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට අගොස්තු 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වසරක සේවා දිගුවක් ලබා දී ඇත.

මහේෂ් සේනානායක මහතා අගොස්තු 19 වන දා යුද හමුදාපති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණි.

යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් මහේෂ් සේනානායක මහතා පත් වුයේ 2017 ජුලි 27 වැනි දිනය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න