Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විජයකලාගේ ප්‍රකාශය වරදකි

|Wed,11 July 2018 11.20|Political| Page Views :

පරිවර්තනය කලේ(‍ටැමිල්වින් වෙබ් අඩවිය)

“දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නැවත නැගී සිටිය යුතුය යන විජයකලාගේ ප්‍රකාශය වරදකි” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය හේතුවෙන්, දකුණේ ව්‍යාකූලකාරී තත්වයක් ඇතිවී ඇත. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු ‍මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පැවති කාලයේදී අපරාධ ක්‍රියා සිදුවූයේ නොමැත යන්න ප්‍රකාශ කිරීමට විජයකලා මහේෂ්වරන්ට අයිතියක් ඇත. එය මම පිළිගන්නෙමි. නමුත්, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නැවත නැගීසිටිය යුතුය යන්න ප්‍රකාශ කිරීම වරදකි.

යාපනයේ සිදුවූ අපරාධ ක්‍රියා ඉවසිමට නොහැකි හේතුවෙන් ඇය එම ප්‍රකාශය සිදුකර ඇත. ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය ‍කළේ නොමැති බව ඉතාමත් පැහැදිලිව පෙන්වාදී ඇත” යනුවෙන් එම්‍.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න