Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්‍ෂණයක්

|Thu,12 July 2018 10.40|Special| Page Views : 27

අලුත් පුවත්
තායිලන්ත අගමැති අද දිවයිනට
අලුගෝසුවන් බඳවා ගන්න අවසර ඉල්ලයි
තේ තොග අපනයනය සඳහා ස්ථාවර සෙස් බද්දක්
ලෝකාන්තයට කෙටි මඟක්
රංගන හේරත්ගෙන් සමුගැනිම ගැන ප්‍රකාශයක් නිකුත් වෙයි
උදේඝෝෂණයක් නිසා ලෝටස් පාර වැසෙයි
සුළු ජාතික ජනතාවට හානියක් නොමැත
නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය
 
රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිඝනක පද්ධතියක් හරහා සිදුකිරීම අද සිට ආරම්භ වනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේදී මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.

ඒ සඳහා පරිඝනක යන්ත්‍ර 143 ක් සවිකර ඇති බව ද ඔහු සඳහන් කළා.

අනතුරුව මෙම වැඩපිළිවෙල දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ව්‍යාප්ත කරනු ඇති.

පරිගණක තිරය මත දිස්වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම මෙහිදී සිදුවන අතර, ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා අවසන් වනවිට අපේක්ෂකයා ලබාගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත ඒ මොහොතේම දිස්වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න