Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමාත්‍යවරු කවුරුන්ද යන්න සොයා බැලීමට විශේෂ සැසිවාරයක්

|Thu,12 July 2018 13.18|Political| Page Views : 29

අලුත් පුවත්
තනි පක්‍ෂයක් පිහිටුවනවාද?
ඉගැන්වීමේ ක්‍රමය වෙනස්කළ යුතුය
ලංවිමෙන් තෙල් සංස්ථාවට බිලියන 10 ක් ගෙවයි
හුලන්දාව රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි
පැය 09 ක ජල කප්පාදුවක්
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..
මරණ දඩුවම සම්බන්දයෙන් ක්‍ෂමා සංවිධානයේ අප්‍රසාදය
රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්‍ෂණයක්
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

උතුරු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ පී.ඩෙනීෂ්වරන් සිටිනවාද? නැද්ද? යන්න පැනයක් මතුවී ඇත. ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂ සැසිවාරයක් පවත්වන ලෙස උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම්ගෙන් මන්ත්‍රීවරුන් 19 දෙනෙකු ඉල්ලීම් කර ඇත.

උතුරු පළාත් සභා‍වේ 126 වන සැසිවාරය 2018.07.10 වන දින උතුරු පළාත් සභාවේදී පවත්වා ඇත. මෙම අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු කවුරුන්ද? අමාත්‍යවරු කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද? යනාදී ගැටළු මතුවී ඇත.

මෙවැනි පසුබිමකදී, එම ගැටළු සම්බන්ධයෙන් සොයාබලා, නිසි තීරණයක් ගැනීමට වි‍ශේෂ සැසිවාරයක් පවත්වන ලෙස මන්ත්‍රීවරුන් 19 දෙනෙකු අත්සන් තැබූ සංදේශයක් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් වෙත භාරදී ඇත. මේ හේතුවෙන්, 2018.07.16 වන දින විශේෂ සැසිවාරය පැවැත්වීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න