Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජයග්‍රහණය සඳහා අප්‍රිකාවට 352 ක ඉලක්කයක්..

|Sat,14 July 2018 13.12|Special| Page Views :

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට, ⁣සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමීන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු මීට සුළු මොහොතකට පෙර ලකුණු 190 කට දැවි ගියේය.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ජයගහ්‍රණය සඳහා ලකුණු 352 ක් රැස් කර ගත යුතුය.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 10/287

දකුණු අප්‍රිකා පළමු ඉනිම – 10/126


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න