Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය අගමැති මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය අද

|Fri,20 July 2018 10.20|Special| Page Views : 23

අලුත් පුවත්
කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මරුට
ජනතාවගේ සිතුම් පැතුම් යහ මඟට යොමු කළ යුතුයි
A/L පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්
හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට
මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවන ලකුණු
සෝමාවතී වනෝද්‍යානයේ ගින්නක්
වතු කම්කරුවන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට
ඉදිරි දින කිහිපයේත් සුළඟේ වේගය වැඩි වෙයි
 
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අද (20) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලබයි.

විශ්වාසභංග විවාදය අද පෙරවරු 11.00ට ආරම්භ කෙරෙන බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

විශ්වාසභංගය ජය ගැනීමට නම් මෝදි රජය ඉන්දීය පාර්ලිමේන්තුවේ සභිකයින් 533න් 267ක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතු වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න