Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෑම සිකුරාදාවකම කොළඹ විශේෂ සංස්කෘතික වැඩසටහනක් නොමිලේ

|Fri,20 July 2018 12.23|Gossip| Page Views : 33

අලුත් පුවත්
ගොවීන්ට මුදල් ප්‍රතිපාදන
කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
මීගමුවෙන් ඩොල්ෆින් ජාවාරමක් හෙළිවෙයි
වැලි කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියය යයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය අගමැති මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය අද
කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මරුට
ජනතාවගේ සිතුම් පැතුම් යහ මඟට යොමු කළ යුතුයි
 
කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයින්ගේ විනෝදාස්වාදය උදෙසා විශේෂ සංස්කෘතික වැඩසටහනක් සෑම සිකුරාදා දිනකම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් සංවිධාන කෙරෙන එම වැඩසටහන පැවැත්වෙන්නේ කොළඹ ආකේඩ් පරිශ්‍රයේදීයි. නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහනේ පළමුවැන්න අද පස්වරු 7ට ආරම්භවීමට නියමිතයි.

ඒ සාගල රත්නායක සහ ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්ය වාදක කණ්ඩායම්වල සහාය ඇතිව මෙම සංස්කෘතික ප්‍රසංගය පැවැත්වෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න