Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය වැටලූ ස්වේච්ඡා ගුරුවරු!

|Fri,20 July 2018 14.48|Political| Page Views : 43

අලුත් පුවත්
ව්‍යවස්ථාව සඳහා වන උපදේශන කමිටුවේ වාර්තාව එක් අඩිතාලමකි!
දකුණේ සිදුවීමක් සිදුවුවහොත්, එය සමාන්‍ය කරුණකි!
වැල්ලවාය අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්
කුඩු සිරකරුවන්ට වෙනම බන්ධනාගාරයක්
පාතාලකල්ලි නායකයාට මරණ දණ්ඩනය
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
සෑම සිකුරාදාවකම කොළඹ විශේෂ සංස්කෘතික වැඩසටහනක් නොමිලේ
ගොවීන්ට මුදල් ප්‍රතිපාදන
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ස්ථීර පත්වීමක් කඩිනමින් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් තෙවන දිනටත් උද්ඝෝෂණයේ නිරතවී සිටින නැගෙනහිර ස්වේච්ඡා ගුරුවරු ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය වටලා ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධාන දොරටුව වසාදමමින් අදාළ ස්වේච්ඡා ගුරුවරු උද්ඝෝෂණයේ නිරතවී ඇත. 2018.07.18 වන දින ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවකදී, ජනතාවට ඇතුළුවීමට ඉඩනොදී, ඇතුලේ සිට කිසිවෙකුටත් පිටතට යෑමට ඉඩනොදී ස්වේච්ඡා ගුරුවරු මෙම උද්ඝෝෂණය පවත්වා ඇත.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තෝරාපත් කරගත් ස්වේච්ඡා ගුරුවරු 456 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් ‍නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා‍ගේ කාර්යාලය ඉදිරිපිටදී, නැගෙනහිර ස්වේච්ඡා ගුරුවරු 03 වන දිනටත් මෙම උද්ඝෝෂණයේ නිරතවී ඇති අතර, ස්ථිර පත්වීම් ලබාදෙන දිනය දැනුම්දෙන තුරු අඛණ්ඩව උද‍්ඝෝෂණයේ නිරතවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න