Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝටුවක් පෙරළී අයෙක් මරුට

|Mon,23 July 2018 09.55|Special| Page Views : 16

අලුත් පුවත්
රියදුරන් පරීක්ෂා කෙරෙන අලුත්ම වැඩපිළිවෙල
ප්‍රදේශ කිහිපයකට තද සුළං
කළුගඟ ජලාශයට ජල පිරවීම අද
ගිනිපෙට්ටි පාලම අලුත් වෙයි
සූර්ය පැනල නිෂ්පාදනය ලංකාවේ අරඹයි
මුහුදේ ගිලි ළමුන් දෙදෙනෙකු මරුට
තෙවරප්පෙරුම මහ රෑ එළවළු පටවයි
 
වාද්දූව - පොතුපිටිය මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ආපසු පැමිණෙමින් සිටි බෝට්ටුවක් පෙරලීමෙන් එක් අයෙකු මිය ගියා.

පුද්ගලයින් දෙදෙනෙකු සහිත මෙම බෝට්ටුව ඊයේ දින (22) උදෑසන මුහුදු තීරයට කිලෝ මීටරයක් පමණ දුර තිබිය දී පෙරළී තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි කැළුම් මදුෂාන් යන අයයි. මෘත ශරීර මේ වන විට මියගිය පුද්ගලයාගේ බිරිඳ වෙත භාරදී තිබෙනවා. වාද්දූව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න