Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වසර 15කට පසුව බොලිවුඩය‌ේ දකින නාගර්ජුන්

|Mon,23 July 2018 10.04|Gossip| Page Views :

දමිල සිනමාව තුළ ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති සිනමා නවවෙකු වන නාගර්ජූන් වසර 15කට පසුව නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් හරහා සිය රසික පිරිස් මුණ ගැනීමට සූදානමින් සිටියි. ඒ මේ දිනවල බල්ගේරියාවේ රූපගත කෙරෙන ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටය හරහාය.

මෙම චිත්‍රපටයේ රන්බීර් කපූර්, අමිතාබ් බච්චන්, මවුනි රෝයි හා ආලියා භාට්’ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. නාගර්ජූන් මේ වසරේදී ‘ඔෆිසර්’ හා ‘දේව්දාස්’ දමිල චිත්‍රපට හරහා සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න