Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණූ අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාව තරගාවලි ජයක් ලබයි

|Mon,23 July 2018 13.58|Special| Page Views :

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණූ 199 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

සිය ජයග්‍රහණය සඳහා ලකුණූ 490 ක ඉලක්කයක් හඹා ගිය දකුණූ අප්‍රිකා කණ්ඩායමේ සියළු කඩුළු ලකුණු 290 කට දවා ගැනිමට ශ්‍රී ලංකාව සමත් විය. මේ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න