Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රතික්ෂේප කර ඇත!

|Tue,24 July 2018 11.13|Political| Page Views : 28

අලුත් පුවත්
කෝටි හයහමාරක එතනෝල් අල්ලයි
විදෙස් මුදල් තොගයක් කටුනායකදී කොටු වෙයි
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ මිතුරා අත්අඩංගුවට
කොටහේන මහා විද්‍යාලයේ ගින්නක්
ජපන් ලංකා විද්‍යුත් ත්‍රිරෝද රථයක්
ලංකාවට අලුත් පලතුරක්
රංගන ශිල්පි ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි
ගාලු ක්‍රීඩාංගනය සම්බන්දෙයෙන් විශේෂ සාකච්චාවක්
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

පිස්තෝලයක් තබාගෙන සිටින බවට ප්‍රකාශ කිරීම තම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කර, අමාත්‍ය ආනන්දි ශෂිදරන් ඉදිරිපත් කළ යෝජනාව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ප්‍රතික්ෂේප කර ඇත.

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරියක් වන තමන් සතුව පිස්තෝලයක් ඇති බවට උතුරු පළාත් සභා මන්ත්‍රී ආයුප් අස්මින් ප්‍රකාශ කර තිබීම තම වරප්‍රසාද උල්ලංඝනය කිරීමේ ප්‍රකාශයක් වීම හේතුවෙන්, එය යෝජනාවක් ලෙස සම්මත කරන මෙන් ඉල්ලා සිටිමින් අමාත්‍ය ආනන්දි ශෂිදරන් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී‍.කේ.ශිවඥාණම්ට ලිපියක් ලියා ඇත.

මේ ආකාරයෙන් අමාත්‍ය ආනන්දි ශෂිදරන් තමන් වෙත ලියූ ලිපිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් පිළිතුරු ලිපියක් යවා ඇති අතර, ඉහත සඳහන් කරුණ යෝජනාවක් ලෙස සම්මත නොකරන බවත්, මේ සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ‍බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න