Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්විය යුතුය!

|Thu, 25 Jul 2018 14:00|Security| Page Views : 44

අලුත් පුවත්
කොටකෙතන ඝාතන සිදුවීම - විත්තිකාර කාන්තාව නිදහස් ...
දර්ගා නගරයේ සිද්ධියට වන්දි ගෙවයි ..
එල්ලා මැරීම නිර්දේශ කරන කමිටුව රැස්‌වෙයි ...
උසස් පෙළ දැරිය දූෂණය කළ දෙදෙනා වීඩියෝවක් ෆේස්බුක් දාලා ...
"ආවා ගෲප්" දෙකට කැඩෙයි. අලුත් නමකින් වැඩ අල්ලන්න හැදූ 13 ක් අත්අඩංගුවට...
වසරකට විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් 600කට වෙන දේ හෙළිකරයි ....
උතුරේ රැකියා වියුක්තිකයන්ට ස්වයංරැකියා සඳහා රුපියල් මිලියන විස්සක්
නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
 
මෙරටේ ඊළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්විය යුතු බව අමාත්‍ය ෆයිසාර් මුස්තාපා ප්‍රකාශ කර ඇත. 2018.07.23 වන දින කොළඹ පැවති වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“පළාත් සභා මැතිවරණය පැවැත්වීම පාර්ලිමේන්තුවේ වගකීමකි. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා වශයෙන් මාගේ ප්‍රධාන වගකීම වන සීමානිර්ණය කිරීමේ කටයුතු සිදුකර, එහි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තෙමි. මෙවැනි පසුබිමකදී, පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදාද ? යන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා විසින් තීරණය කල යුතුය. ඒ අතරම, මෙරටේ වත්මන් වාතාවරණය දෙස බලනවිට ඊළග ජනාධිපතිවරණයේදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කලයුතු බව මා අදහස් කරන්නෙමි. එයට හේතුව, සියළු ජනතාව සංහිදියාවෙන් ඒකාබද්ධ කල නායකයෙකු ලෙස ඔහු සිටීමයි” යනුවෙන් අමාත්‍ය ෆයිසාර් මුස්තාපා ප්‍රකාශ කර ඇත.



එම වීඩියෝව : https://youtu.be/-Bp2FfgHjc8

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න