Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ජාත්‍යන්තර ජයග්‍රහණයක්

|Thu,26 July 2018 09.42|Security| Page Views : 164

අලුත් පුවත්
ශ‍්‍රී ලංකාව අමෙරිකා හමුදා ප‍්‍රධානියාගේ ඇගයීමට
දැව ආනයනයට රුපියල් බිලියන 13ක්
දුම්රිය වර්ජනයක්
දුම්රියට අලුතින් රේල් පීලි 5000ක්
වසරකට 600 ක් මියයන අපේ විදෙස් ශ්‍රමිකයෝ
ඊළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්විය යුතුය!
කොටකෙතන ඝාතන සිදුවීම - විත්තිකාර කාන්තාව නිදහස් ...
දර්ගා නගරයේ සිද්ධියට වන්දි ගෙවයි ..
 
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් 2018 වසරේදී සිදුකරන ලද අඛණ්ඩ නිරූපද්‍රිතතා ඇගයම් විගණන පරීක්ෂණයේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දකුණූ ආසියාවේ පෙරමුණ ගැනීමට සමත්වී තිබේ.

සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ මෙය ජාත්‍යන්තර තලයේ වැදගත් ජයග්‍රහණයක් බවයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය රටක ගුවන් සේවා වල නියාමනය වෙනුවෙන් අවශ්‍ය සියලු නීතිමය ප්‍රතිපාදන නිර්පාක්ෂිකව සකස් කර ලොව පුරා රටවල් 192ක් නියමනය කරමින් සිටියි.

ඒ සඳහා ජාත්‍යන්තර සම්මතයන් සහ නිර්දේශීත ක්‍රියාකාරකම් 12,000ක් පමණ හදුන්වාදී ඇති අතර ඒවා නිසි පරිදි ක්‍රියාවේ යොදවන්නේ ද යන්න මෙම විගණනය මඟින් සිදුකරනු ලබයි.

අදාළ ජාත්‍යන්තර විගණන පරීක්ෂණය ජුනි මස 04වන දින සිට 15 වන දින දක්වා සිදුකර ඇති බව වාර්තා වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න