Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆේස්බුක් අගය අඩුවෙයි

|Fri,27 July 2018 10.35|Gossip| Page Views :

ලොව වඩාත්ම ප්‍රචලිත සමාජ මාධ්‍යය වන ෆේස්බුක් හි වෙළදපොල අගය දිනක් තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 120 කින් පහත වැටී තිබෙනවා. ෆේස්බුක් ආයතනය ඊයේ සිය ආයෝජකයන්ට අනතුරු ඇගවූයේ සමාගමේ ආදායම් ජනනය මන්දගාමී වී ඇති අතර, වියදම් ඉහළ ගොස් ඇති බවයි.

ඒ සමගම එහි කොටස් අගය සියයට 19 කින් පහත වැටුණු බවයි වාර්තා වන්නේ. ෆේස්බුක් ආයතනය පසුගිය කාලය තුළ පරිශීලකයන්ගේ දත්ත අවභාවිතය සහ ව්‍යාජ පුවත් සංසරණය වීම සම්බන්ධයෙන් ගැටලූ රැසකට මුහුණ දුන්නා. එහි වියදම් ඉහළ යාමට එක් හේතුවක් වී ඇත්තේ ද මෙලෙස ව්‍යාජ සහ හානිකර පුවත් අධීක්ෂණය සදහා නව පියවර ගැනීමට සිදුවීමයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න