Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දැඩි සුළි සුළඟක් ජපානය ආසන්නයට

|Fri,27 July 2018 16.25|Special| Page Views :

ජපානයට දැඩි සුළි සුළඟක් මේ වනවිට ළඟා වෙමින් පවතින බව විදෙස් මාධ්‍යවාර්තා කරනවා.

ජොන්දාරි ලෙස නම් කර ඇති මෙම සුළි සුළඟ ජපානයේ ප්‍රධාන දිවයිනට අද රාත්‍රියේ ඇතුලූවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්fාන්.

පැයට කිලෝමීටර් 200 ඉක්මවූ මෙම සුළි සුළඟින් දැඩි වර්ෂාපතනයක් සහ නායයාම් හට ගත හැකි බව කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න