Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සැබෑ විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නේ කවුරුන්ද?

|Mon,30 July 2018 15.05|Security| Page Views : 42

අලුත් පුවත්
සමඟිය ව්‍යාකූලවුවහොත්, විශාල හානියක් සිදුවනු ඇත
ගුවන්තොටුපල රේගු නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියමාර්ගයක
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක් වූ අලුත්ම සාමාජිකයා
සංචාරක හිතැති ත්‍රිරෝද රථ සේවාවක්
දේශපාලනයට පිවිසීම ගැන සංගක්කාර සෘජු පිළිතුරක්
ව්‍යාජ රන් හා මැණික් විකුණු පුද්ගලයෙක් අත්අඩංගුවට !
හෙට මැදියම් රැයින් උසස් පෙළ උපකාරක පංති තහනම්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“ජනතාවගේ සැබෑ විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නේ කවුරුන්ද? යන්න ජනතාව හඳුනාගනු ඇත” යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂයේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ප්‍රකාශක පි.කෝනේශ් ප්‍රකාශ කර ඇත.

වෙල්ලාවේලිහි පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂ කාර්යාලයේදී 2018.07.28 වන දින පැවති මාධ්‍ය හමුවට සහභාගිවී අදහස් දැක්වු අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ උතුරු පළාතේ සිදුකරන කටයුතු නැගෙනහිර පළාතේ සිදුකල නොහැකිය. නැගෙනහිර පළාත ගත් විටදී, සියළුම දෙමළ ජනතාව එක් කුඩයක් යටතේ ගමන් කල යුතු අවශ්‍යතාවක් ඇත. අප අතර ඇති මතභේද අමතක කර එකම කණ්ඩායමක් ලෙස ගමන් කල යුතුය. එබැවින්, අපගේ ජනතාව ඕනෑම මැතිවරණයකදී, ඉවසීමෙන්, අවබෝධයකින් කටයුතුකල යුතුය.

මෙම කරුණේදී ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ ඒකාබද්ධවී කටයුතු කරනු ඇත. ඒ අතරම, ජනතාවද අවබෝධයකින් කටයුතු කල යුතුය” යනුවෙන් පි.කෝනේශ් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න