Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මධ්‍යම රජයට අභියෝග කරන ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්

|Wed, 01 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“පොලිස් බලතල මාහට ලබාදුන්නහොත්, මාස දෙකක කාලයක් තුල උතුරේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ලම අවසන් කරන්නෙමු. යාපන‍ය ප්‍රදේශයේ දින දෙකකට පෙර තියුණු ආයුධ වලින් පහරදීම් සිදුවීම් හිස ඔසවා ඇති තත්වයක් ඇතිවී ඇත. තවද, ඉඩම් සහ පොලිස් බලතල මධ්‍යම රජය සතුව ඇත” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේෂ්වරන් කොළඹ මාධ්‍ය වෙත ලබාදුන් විශේෂ ප්‍රකාශයේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න