Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මීරාවෝඩෙයි වැව් බැම්ම ඉදිකිරීම සඳහා මුල්ගල තැබිමේ උත්සවයක්!

|Wed, 01 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ඕට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මිරාවෝඩෙයි වැව් බැම්ම ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් 2018.07.30 වන දින පවත්වා ඇත. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධීවර ජලපවාහන සහ සංවර්ධනය, ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්.අමීර් අලි සහභාගි වී ඇත. තවද ඕට්ටමාවඩි ප්‍රාදේශීය සභා සභාපති අයි.ආර්.අස්මින්, ඕ‍ට්ටමාවඩි ප්‍රාදේශීය සභා හිටපු සභාපති කේ.පී.එස්.හමීඩ්, එක්සත් ජාතික පක්‍ෂයේ කල්කුඩා කොට්ඨාශයේ සංවිධායක එස්.පෘර්කාන් ඇතුළු බොහෝ පිරිසක් මෙම උත්සවට සහභාගි වී ඇති අතර, වැව් බැම්ම ඉදිකිරීම සඳහා ලක්‍ෂ 15ක මුදලක් වෙන්කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න