Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රාජ්‍ය භාෂා අමාත්‍යංශය සඳහා උතුරු පළාත් මධ්‍යස්ථානයක් !

|Wed, 01 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යශය සඳහා වන උතුරු පළාත් මධ්‍යස්ථානය කිළිනොච්චීය දිස්ත්‍රික්කයේ ඒ9 ප්‍රධාන මාර්ගයේ 155 පටුමඟ හිදී 2018.07.30 වන දින වීවෘත කර ඇත.

ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා ආමාත්‍ය මනෝගනේෂන්, රාජ්‍ය පරිපාලනය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය ආමාත්‍ය සෙයීත් අලි සාහිර් මෞලානා, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් ‍අඩෙයික්කලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මාවෙයි සේනාධිරාජා, සරවනබවන්, ශ්‍රීධරන්, චාල්ස් නිර්මලනාදන්, අමාත්‍යංශ ලේකම්වරු, උතුරු පළාතට අයත් රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රජයේ නිලධාරීන් මෙම විවෘත කිරීමේ වැඩසටහනට සහභාගි වී ඇති බව දැනගැනීමට ලැබී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න