Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුද්ගලයින් 101ක් දෙනෙක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

|Wed, 01 August 2018|Security| Page Views : 77

අලුත් පුවත්
කිම් ජොං උන්ට තවත් රටකින් ආරාධනාවක්
ළමා දූෂකයින්ට මරණ දඩුවම දීමේ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුව සම්මත කරයි
අඩුපාඩු නිවැරදි කර ගනිමින් අද තරගයට
රාජ්‍ය භාෂා අමාත්‍යංශය සඳහා උතුරු පළාත් මධ්‍යස්ථානයක් !
මීරාවෝඩෙයි වැව් බැම්ම ඉදිකිරීම සඳහා මුල්ගල තැබිමේ උත්සවයක්!
මධ්‍යම රජයට අභියෝග කරන ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්
විජයකලා ගැන පරීක්ෂණ වාර්තාව නීතිපතිට
පුංචි කාර් මිල යළිත් ඉහළට
 
පුද්ගලයින් 101 දෙනෙක් රැගත් ගුවන් යානයක් උතුරු මෙක්සිකෝවේ පිහිටි Guadalupe Victoria ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී අනතුරට ලක්වී තිබෙනවා. අනතුරට ලක්වූ ගුවන් යානයේ මගින් 97 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සිවුදෙනෙක් ගමන් කරමින් සිට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එරෝමෙක්සිකෝ ගුවන් සේවයට අයත් AM2431 දරන ගුවන් යානය Guadalupe Victoria ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මෙක්සිකෝ නගරය බලා පියාසර කරමින් තිබියදී මෙම අනතුරට මුහුණපා ඇති බව වාර්තා වනවා.

ගුවන්තොටුපලේ සිට ගමන් ඇරඹු ගුවන් යානය අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයේ සිට කිලෝමීටර් 10 ක දුරින් පිහිටි ජනශුනය ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා.

මෙම අනතුරින් ගුවන් යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 85 දෙනෙක් තුවාල ලබා ඇති බවත් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න