Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ක්‍රිකට් තරගය මැද්දේ ඊයේ රෑ උණුසුම් තත්ත්වයක්

|Thu, 02 August 2018|Security| Page Views : 16

අලුත් පුවත්
GMOA යළිත් වැඩවර්ජනයකට සැරසෙයි
ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
විහාරස්ථාන තොරතුරු සොයාබැලීමට නව වෙබ් අඩවියක්
PM meets Commonwealth Secretary General Patricia Scotland
ජනබල සේනා විරෝධතා ජන රැළිය අද
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට
අදත් තරමක තද වැසි
යහපත් අනාගත පරපුරක් වෙනුවෙන් ආගමික ස්ථාන ශක්තිමත් කරනවා
 
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර ඊයේ (01) පැවැති දිවා රාත්‍රි එක්දින ක්‍රිකට් තරගය අතරතුර රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දස දෙනෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගැටුම සමතයකට පත් කිරීමට උත්සහා දරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තිස්ස බණ්ඩාර ද තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරක්ෂාවට සිටි ප්‍රධානියෙකු ද බිමත් පුද්ගලයෙකු එල්ල කල බෝතල් ප්‍රහාරයකින් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්වුනා.

ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට දකුණු අප්‍රිකාව මේ වන විට ඉදිරියෙන් පසුවනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න