Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැතිවරණය පවත්වන දිනය මනෝගනේෂන් ප්‍රකාශ කරයි!

|Fri, 03 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(කදි වෙබ් අඩවිය)

පළාත් සභා මැතිවරණය 2019 වර්ෂයේ ජනවාරි මාසයේ 05 - 10 තර කාලය තුලදී පැවැත්වීමට හැකිය” යනුවෙන් සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.

“2018.08.01 වන දින අරලියගහ මන්දිරයේදී පැවති පක්‍ෂ නායක සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවකට අනුව 2018.08.01 වන දින මෙම සාකච්ඡාව පවත්වන ලදි. එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නියෝජිතයන් සහභාගි වුයේ නොමැත” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න