Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

"ප්‍රථම බෝසත් මාපිය සෙවණ" ජනපති අතින් විවෘත කෙරේ

|Tue, 07 August 2018|Security| Page Views :

කලුතර - ඈතගම ඉදිකෙරුණු, දිවයිනේ ප්‍රථම බෝසත් මාපිය සෙවණ මධ්‍යස්ථානය හෙට විවෘත කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණය සැලසීමේ අරමුණෙන්, බෝසත් මාපිය සෙවණ නමින් නව මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා.

අදාළ මධ්‍යස්ථානයට අක්කර දෙහමාරක භූමි ප්‍රමාණයක් අයත්. ඊට වැය කර ඇති මුදල කෝටි දෙකකට අධිකයි. කාමර 28කින් සමන්විත මාපිය සෙවණ මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට රැකවරණය ලබා දිය හැකියි.

පයාගල, මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරලගේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන්ගේ සංකල්පයක් අනූවයි, මධ්‍යස්ථානය ඉදිකෙරුණේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න