Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තවත් පාතාල සාමාජිකයෙක් පොලිස් දැලේ

|Tue, 07 August 2018 |Security| Page Views : 105

අලුත් පුවත්
"ප්‍රථම බෝසත් මාපිය සෙවණ" ජනපති අතින් විවෘත කෙරේ
පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වෙයි
මාතලේට පැය 24ක ජල කප්පාදුවක්
නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක්
ජාතික තිරසර කතිකාව ජනපති ප්‍රධානත්වයෙන් එළිදකී..!
අපරාධ කල්ලිවල සමාජිකයින් 22ක් අත්අඩංගුවට
ගංජා අරගෙන වන්දනාවේ පැමිනි 22කට දඩ
දුම්රිය අනතුර ගැන හොයන්න විශේෂ කමිටුවක්
 
අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හේවාතන්ත්‍රිළාගේ සිසිර කුමාර නොහොත් කොළොන්නාවේ “පොඩි විජේ” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයට ලද තොරතුරක් මත කොළොන්නාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

සැකකරු සතුව තිබී කඩුවක් ද සොයාගෙන ඇත.

සැකකරු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් වසර 12 ක සිර දඅඬුවම් ලබා නිදහස් වූ අයෙකු වන අතර මොහු පුද්ගල පහරදීම්, ජීව අත් බෝම්බ ලඟ තබාගැනීම්, කප්පම් ගැනීම් හා හෙරොයින් ජාවාරම් සිදු කිරීම යන සිද්ධීන්වලට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයෙකු බව වාර්තා වන්නේය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න