Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අම්පිටිකන්ඳේ ගින්නක්-අක්කර 10ක් විනාශයි

|Tue, 07 August 2018|Security| Page Views : 68

අලුත් පුවත්
තවත් පාතාල සාමාජිකයෙක් පොලිස් දැලේ
"ප්‍රථම බෝසත් මාපිය සෙවණ" ජනපති අතින් විවෘත කෙරේ
පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වෙයි
මාතලේට පැය 24ක ජල කප්පාදුවක්
නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක්
ජාතික තිරසර කතිකාව ජනපති ප්‍රධානත්වයෙන් එළිදකී..!
අපරාධ කල්ලිවල සමාජිකයින් 22ක් අත්අඩංගුවට
ගංජා අරගෙන වන්දනාවේ පැමිනි 22කට දඩ
 
වැලිමඩ, දඹවින්න අම්පිටිකන්ඳේ ඇතිවු ගින්නකින් අක්කර දහයක ප්‍රමාණයක් විනාශ වී අති බව වාර්තාකරු පවසයි.

ඊයේ(06) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

කන්ඳ ආසන්යේ පිහිටි නිවාසවලට ගින්න පැතිර යෑම වැලැක්වීමට හා මෙම කන්ඳේ ගැට ගසා සිටි ගවයන් හා එළුවන් බේරා ගැනීමට පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවු බව අප වාර්තාකරු පවසයි.

ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික සුළං තත්ත්වය හා වියලි කාලගුණය නිසා ගින් පැතිර ගොස් ඇති අතර සතුන් දඩයම් කිරීමේ අදහසින් යම් පිරිසක් මෙම ගින්න ඇති කරන්නට ඇති බව පොලීසිය පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න