Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඥාණසාර හිමි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට

|Tue, 07 August 2018|Security| Page Views :

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

උන්වහන්සේ ඊයේ රාත්‍රියේ අසාද්‍ය වී තිබෙන අතර වකුගඩුවල ඇති රෝගී තත්වයක් හේතුවෙන් මිට පෙර දෙවතාවක් සැත්කමකට ලක් කර තිබෙන බවත් එම රෝගය උත්සන්න වී යලිත් රෝහල්ගත කර තිබෙන බවත් සඳහන්.

අද උදෑසන උන්වහන්සේගේ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් සිදු කර තිබෙනවා.

එම පරීක්ෂණ වාර්තා අනුව බොහෝ දුරට අද උන්වහන්සේව සැත්කමකට ගැනීමට නියමිත බවද පැවසෙනවා.

උන්වහන්සේට 2006 වර්ෂයේ කළුබෝවිල රෝහලේ හා ඉන්දියාවේ රෝහලකත් සැත්කම් සිදු කර තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න