Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්

|Wed, 08 August 2018|Security| Page Views :

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ නිළධාරීන්ට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය.

ඔවුන්ට ලබාදිය හැකි උපරිම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව ඔහු පැවසුවේ.

මේ අතර අදාළ දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති පාඩුව ගණනය කිරීමට , අනතුර පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂ කමිටුවට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න