Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තවත් සංශෝධන පනත් කෙටුම්පතක් අද විවාදයට

|Wed, 08 August 2018 |Security| Page Views : 38

අලුත් පුවත්
දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්
ඥාණසාර හිමි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට
අම්පිටිකන්ඳේ ගින්නක්-අක්කර 10ක් විනාශයි
තවත් පාතාල සාමාජිකයෙක් පොලිස් දැලේ
"ප්‍රථම බෝසත් මාපිය සෙවණ" ජනපති අතින් විවෘත කෙරේ
පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වෙයි
මාතලේට පැය 24ක ජල කප්පාදුවක්
නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක්
 
සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත අද (08) දිනයේ විවාදයට ගැනීමට නියමිතනව තිබේ.

අදාළ පනත සම්මත කරගැනීම ඊයේ (07) සිදුකිරීමට නියමිතව තිබුණද එය අදට කල් දැමීමට පාර්ලිමේන්තුව තීරණය කළේය.

මේ අතර විපක්ෂනායක ධුරය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හට නොලැබෙනු ඇති බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ විපක්ෂ නායකවරයා පත් කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා හට බලපෑම් එල්ල වී ඇති බවයි.

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළ අතර එයට කථානායක කරූ ජයසූරිය මහතා ද මැදිහත් විය.

විපක්ෂ නායක ධුරය තීන්දු කිරීමේදී කිසියම් පක්ෂයක ලේකම්වරයකුගේ අවසරය අනවශ්‍ය බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න