Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මත්ද්‍රව්‍ය සමාජගත වීමේ අවදානමක්

|Wed, 08 August 2018|Security| Page Views : 24

අලුත් පුවත්
තවත් සංශෝධන පනත් කෙටුම්පතක් අද විවාදයට
දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්
ඥාණසාර හිමි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට
අම්පිටිකන්ඳේ ගින්නක්-අක්කර 10ක් විනාශයි
තවත් පාතාල සාමාජිකයෙක් පොලිස් දැලේ
"ප්‍රථම බෝසත් මාපිය සෙවණ" ජනපති අතින් විවෘත කෙරේ
පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වෙයි
මාතලේට පැය 24ක ජල කප්පාදුවක්
 
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සංවිධානය වන ඇතැම් ප්‍රිය සම්භාෂණ මගින් මත්ද්‍රව්‍ය සමාජගත වීමේ අවදානමක් පවතින බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පවසන්නේ තාක්ෂණයේ දියුණුවත් සමග මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වලට බාධා පැමිණ ඇති බවයි.

දෙමව්පියන්ද තම දරුවන් සම්බන්ධයෙන් වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු බව සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පෙන්වා දෙන්නේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න