Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අදත් සුළඟේ වේගය වැඩි විය හැකියි

|Wed, 08 August 2018|Security| Page Views :

අද (08) දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සහ විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනි කොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවවල සුළගේ වවේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, උතුරු, උතුරු මැද, දකුණු, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න