Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියත් එයින් ජනතාවට බලපෑමක් නොවිය යුතුයි

|Wed, 08 August 2018|Security| Page Views : 38

අලුත් පුවත්
අදත් සුළඟේ වේගය වැඩි විය හැකියි
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මත්ද්‍රව්‍ය සමාජගත වීමේ අවදානමක්
තවත් සංශෝධන පනත් කෙටුම්පතක් අද විවාදයට
දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්
ඥාණසාර හිමි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට
අම්පිටිකන්ඳේ ගින්නක්-අක්කර 10ක් විනාශයි
තවත් පාතාල සාමාජිකයෙක් පොලිස් දැලේ
"ප්‍රථම බෝසත් මාපිය සෙවණ" ජනපති අතින් විවෘත කෙරේ
 
ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියද ජනතාවට එහි බලපෑම ඒ අයුරින්ම නොලැබෙන පරිදි සහන ක්‍රමයට ඉන්ධන ලබාදීම කටයුතු කළ යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

දැනට පවතින ක්‍රමවේදය යටතේ බොර තෙල් මිල වෙනස් වන ආකාරය අනුව මෙරට තුළ ඉන්ධන මිල ද වෙනස් වන පරිදි මිල සූත්‍රය සකස් කර ඇති බව ඔහු පැවසුවේය.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න