Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංජා ළඟ තබාගත් 3ක් අත්අඩංගුවට

|Wed, 08 August 2018|Security| Page Views : 50

අලුත් පුවත්
ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියත් එයින් ජනතාවට බලපෑමක් නොවිය යුතුයි
අදත් සුළඟේ වේගය වැඩි විය හැකියි
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මත්ද්‍රව්‍ය සමාජගත වීමේ අවදානමක්
තවත් සංශෝධන පනත් කෙටුම්පතක් අද විවාදයට
දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්
ඥාණසාර හිමි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට
අම්පිටිකන්ඳේ ගින්නක්-අක්කර 10ක් විනාශයි
තවත් පාතාල සාමාජිකයෙක් පොලිස් දැලේ
 
කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු වැල්ලම්පිටිය, සේදවත්ත, කළුපාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිළධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ ග්‍රැම් 10යි ග්‍රෑම් 200ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, වාද්දූව හා රිදීගම ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් අද(08) ළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න