Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසල් සිසුවෙක් බිම් බෝම්බයකට හසු වෙයි

|Thu, 09 August 2018|Security| Page Views : 83

අලුත් පුවත්
මගී අවශ්‍යතාව අනුව බස් ධාවනයට හමුදාව සූදානමින්
චෙයින් වේචැන්ග් කොළඹ වරායට සේන්දු වෙයි
පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව
සිකුරාදා ඉන්ධන මිල සංශෝධනය බලා ඉරිදා රාත්‍රියේ සිට බස් වර්ජන
ගංජා ළඟ තබාගත් 3ක් අත්අඩංගුවට
ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියත් එයින් ජනතාවට බලපෑමක් නොවිය යුතුයි
අදත් සුළඟේ වේගය වැඩි විය හැකියි
 
කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේදී ඊයේ (08) සවස පාසල් සිසුවෙකු බිම්බෝම්බයකට හසු වී තිබෙනවා.

අනතුරෙන් ඔහුගේ වම් අතට දැඩි තුවාල සිදු වී ඇති අතර වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ එම සිසුවාගේ වම් අත ඉවත් කිරීමටයි.

කිළිනොච්චියේ මුහමාලේ පළාතේ බිම්බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක් හරහා ඔහු ගමන් කරමින් සිටියදී කම්බි වැටක් අතින් පාත් කොට ඉන් රිංගා යාමට උත්සහ කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

පලෙයි පොලීසිය කියා සිටියේ වළලා තිබූ බෝම්බයක් පිපිරීමෙන් මෙසේ තුවාල ලබා ඇත්තේ දාහත් හැවිරිදි ජෙයපාලන් නිරෝෂන් නැමති සිසුවකු බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න