Welcome Ikman.news
[
Login
]
මුල් පිටුව
පුවත්
ගොසිප්
විදෙස් පුවත්
ක්‍රීඩා
සේයාරූ
වීඩියෝ
තරගය මැද සැළසුම් සකස් කළ හැටි තිසර හෙළිකරයි
බෙදා ගන්න
|Thu, 09 August 2018|Security| Page Views : 24
අලුත් පුවත්
♦
පාසල් සිසුවෙක් බිම් බෝම්බයකට හසු වෙයි
♦
මගී අවශ්‍යතාව අනුව බස් ධාවනයට හමුදාව සූදානමින්
♦
චෙයින් වේචැන්ග් කොළඹ වරායට සේන්දු වෙයි
♦
පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
♦
ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව
♦
සිකුරාදා ඉන්ධන මිල සංශෝධනය බලා ඉරිදා රාත්‍රියේ සිට බස් වර්ජන
♦
ගංජා ළඟ තබාගත් 3ක් අත්අඩංගුවට
♦
ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ඉහළ ගියත් එයින් ජනතාවට බලපෑමක් නොවිය යුතුයි
තරගයේ ජයග්‍රහණය සඳහා තරගවදින අතරතුර සිදු කළ වෙනස්කම් සහ ගනු ලැබූ තීරණ කිහිපයක් දැඩිව බලපෑ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පවසනවා.
තරගයෙන් පසු මාධ්‍ය වේදීන්හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී "පන්දුවාර 15ක් 16 විතර යද්දි අපිට තේරුණා පන්දුව එක පැත්තකින් විතරක් හොඳටම දෝලනය වෙනවයි කියලා. පන්දුව අලුත් නිසා අපි බැලුවේ ඒකේ වාසිය ලබා ගන්න." යනුවෙන්ද සඳහන් කළා.
www
www.ikman.news
සොයා යෑම
මුල් පිටුව
පුවත්
ගොසිප්
විදෙස් පුවත්
ක්‍රීඩා
සේයාරූ
වීඩියෝ
ikman.news අමතන්න
Copyright
2015 බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න