Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තු පාර වැසේ

|Thu, 09 August 2018 |Security| Page Views :

සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් නිසා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන්ගන්නා මාර්ගය අවහිර වී තිබෙනවා.

අද (09) පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වෙන දිනයක් බැවින් එම මාර්ගය අවට පොලිස් ආරක්ෂාව යොදා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය පොල්දූව මංසන්දියෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න