Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වාලම්පුරියක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

|Fri, 10 August 2018|Security| Page Views : 41

අලුත් පුවත්
ජාතික හැඳුණුම්පතට රුපියල් 100ක ගාස්තුවක්
විපක්ෂ නායක ධූරය වෙනසක් කරන්න බෑ
පෙරහැර නිසා විශේෂ රථ වාහන සැලැස්මක්
පළාත් කිහිපයකට අද තද වැසි
දුම්රිය වර්ජනය තවදුරටත්
මාධ්‍ය තර්ජන ගැන කල් තැබීමේ විවාදය අද
පාර්ලිමේන්තු පාර වැසේ
ඉන්දුනීසියාවේ තවත් භූ කම්පන තත්ත්වයක්
 
නීති විරෝධි ලෙස වාලම්පුරියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

හබරාදූව පොලීසියට ලද තොරතුරක් මත වලහන්දූව, පහලවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වලහන්දූව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (10) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න