Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උපාධිධාරින්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

|Wed 15th August 2018 |Security| Page Views : 34

අලුත් පුවත්
විග්නේෂ්වරන් සහ සම්බන්ධන් අතර විශේෂ සාකච්ඡාවක්!
මුතුරාජවෙලින් මහා පරිමාණ ඉබි මස් වැද්දෙක්
පොල්ගහවෙලට ටොනාඩෝවක්
කළුතර ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ!
අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට සැරසෙයි!
කාන්තාවන් රවටා මුදල් හා දේපළ වංචා කළ අයෙක් අත්අඩංගුවට!
CID යෙන් හිටපු ජනපතිට දැනුම්දීමක්!
දුම්රිය වැටුප් ගැටළුව ගැන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් 2018.08.20 වන දින ලබාදීමට නියමිත සංවර්ධන නිලධාරි පත්වීම්වල දැකගැනීමට ඇති බොහෝ අඩුපාඩුකම් පෙන්වාදෙමින් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් 2018.08.13 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

යාපනයේ 03 වන පටුමගේ ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කළාපීය කාර්යාලයට ගිය උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරින්, මානව හිමිකම් කොමිසමේ යාප‍නයේ කළාපීය සම්බන්ධීකාරක ටී.කනගරාජ් වෙත මෙම පැමිණිල්ල සහිත සංදේශය භාරදී ඇත.

මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්තා බව යාප‍නයේ කළාපීය සම්බන්ධීකාරක ටී.කනගරාජ් එහිදී ප්‍රකාශ කර ඇති අතර, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරින් අතරින් කිහිපදෙනෙකු වෙනවෙනම තම පැමිණිලි ලිඛිතව සඳහන් කර භාරදී ඇත. පැමිණිලි ලිපි භාරගත් ටී.කනගරාජ් මේ සම්බන්ධයෙන් කඩිනමින් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානයට යොමුකරන බව ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න