Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

‘ඉඩිපඩුම් කෝට්ටෙයිගල්’ යන ග්‍රන්ථය එළිදක්වයි !

|Wed 15th August 2018 |Security| Page Views : 56

අලුත් පුවත්
උපාධිධාරින්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
විග්නේෂ්වරන් සහ සම්බන්ධන් අතර විශේෂ සාකච්ඡාවක්!
මුතුරාජවෙලින් මහා පරිමාණ ඉබි මස් වැද්දෙක්
පොල්ගහවෙලට ටොනාඩෝවක්
කළුතර ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ!
අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට සැරසෙයි!
කාන්තාවන් රවටා මුදල් හා දේපළ වංචා කළ අයෙක් අත්අඩංගුවට!
 
පරිවර්තනය කලේ(ටැමිල්අරුල් වෙබ් අඩවිය)

ජ්‍යෙෂ්ඨ නිර්මාතෘවරයෙකු වන එන්.යෝගේන්ද්‍රන් විසින් රචනා කල ‘ඉඩිපඩුම් කෝට්ටෙයිගල්’ (බිඳවැටෙන බළකොටු) යන ග්‍රන්ථය 2018.08.11 වන දින නල්ලූර් නාවලර් සංස්කෘතික ශාලාවේදී එළිදක්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේදනායගම් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගිවී ඇති අතර, උතුරු පළාත් කළා හා සංස්කෘතික ලේකම් සත්‍යසීලන්, කතෘවරුන් සහ විශ්ලේෂකයින් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගිවී ඇත. 1950 සිට 1960 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයේදී දෙමළ මාතෘ භූමියේ සමාජ සංස්කෘතික ජීවන රටාව කේන්ද්‍ර කරගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන්, “සියළුදෙනාටම ලිවීමට නොහැකිය. රචකයින් දිරිගැන්විය යුතුය. බොහෝ කතෘවරුන්, කළාකරුවන් සහ නිර්මාතෘවරුන්ට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදෙන්නෙමි. වර්තමානයේදී තරුණ තරුණියන් කියවීමට රුචිකත්වයක් දක්වන්නේ නොමැත. තරුණයින් මධ්‍යයේ එම රුචිකත්වය ඇතිකල යුතුය. දේශපාලනයේ සිට සියළු දේවල් පිළිබඳව දෙමාපියන් විසින් තම දරුවන්ට කියාදිය යුතුය” යනුවෙන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න