Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැටන් බස්නැවතුම්පොළ අවධානමක

|Wed,15th August 2018|Security| Page Views :

හැටන් බස් නැවතුම්පොලට ඉහළින් වු කන්දක් නායයාමේ අවධානමට ලක් වි තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවතත් සමගම හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලට ඉහළින් වු කන්දක පස්, බස් නැවතුම්පොලට හා බස් නැවතුම්පොලේ මහජන වැසිකිළිය අසලට අද (15) මෙසේ කඩා වැටි තිබෙනවා.

පවතින වර්ෂාවත් සමගම තවදුරටත් එම කන්ද පහලට කඩා ඒමේ අවධානමක් පවතින බව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරු පැවසිය. එම කන්දට ඉහලින් හැටන් ගාමිණිපුර ගම්මානයද පිහිටා ඇත. එම ගම්මානයේ වැසි ජලය එම කන්ද හරහා පහලට ගලා ඒම නිසා මෙම පස් කන්ද කඩා වැටිමේ අවධානමක් පවතින බවයි හැටන් බස් නැවතුම්පොලේ පෞද්ගලික බස් රථ රියදුරන් කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න