Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 01ක මුදලක්!

|Thu, 16 August 2018|Security| Page Views : 72

අලුත් පුවත්
රතු කුරුස සංවිධානයෙන් උපකාර!
කාන්තාවන්ගේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් !

හෙරොයින් ළඟ තබාගෙන සිටි අයෙකුට වැඩ වරදියි
හැටන් - කොළඹ මාර්ගයේ ගිලා බැසීමක්
Fifty gang members in Jaffna arrested
සායනික අපද්‍රව්‍ය මුහුදට දැමිම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව මැදිහත්විය යුතුයි
පෙරහැර කාල සීමාව තුළ මස් මාංශ සහ සුරාසල් වැසේ
 
පරිවර්තනය කලේ(ලන්කාවන් වෙබ් අඩවිය)

යාපනය, මුලතිව්, කිළිනොච්චිය සහ මඩකලපුව යනාදි දිස්ත්‍රික්කවල නැවත පදිංචි කර ඇති ජනතාව සඳහා වන මාර්ග ප්‍රතිසංස්කරණය, ළිං ඉදිකිරීම, සෞඛ්‍ය සේවා යනාදි කටයුතු සඳහා මෙම මුදල් පරිත්‍යාග කර ඇත.

ඒ අතරම, නැවත පදිංචි කල පවුල්වල ජීවනාධාර සඳහා සුළු වාණිජ කළමණාකරන පුහුණුවක් සහ කෘෂිකර්ම ධීවර ආම්පන්න ලබාදීමටත් මෙම මුදල් ප්‍රයෝජනයට ගනු ඇත. ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමට දායකත්වය ලබාදීමක් වශයෙන් බ්‍රිතාන්‍ය මෙම මුදල් පරිත්‍යාග කර ඇති බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න