Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ළූණු වගාවට රක්ෂණාවරණයක්

|Thu, 16 August 2018|Security| Page Views :

දේශීය ලොකු ළූණු වගා අක්කරයක් සඳහා රුපියල් 40,000 ක වගා රක්ෂණයක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ස්වාභාවික විපත් හෝ වෙනත් හානීවලදී දේශීය ලොකු ළූණු ගොවියාට සිදු වන පාඩුව අවම කිරීම මෙහි අරමුණ බවයි.

දේශීය ළූණු අවශ්‍යතාව සඳහා ලොකු ළූණු ආනයනය අවම කිරීම සඳහා දේශීය ලොකු ළූණු වගාව වියළි කලාපයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න