Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අල්ලස් කොමිසමට උපාධිධාරීන් 200ක් !

|Thu, 16 August 2018|Security| Page Views : 139

අලුත් පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් CIDයට පැමිණිල්ලක්
හදිසි විදුලි බිඳවැටුමක් නිසා ප්‍රධාන ගුවන් තොටුපොලක වැඩ නවතියි
බස් රථ සේවක වර්ජනය අසාර්ථකයි!
බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 48ක් මරුට
ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි
මාලිංග ගැන සුබ ආරංචියක්
පොලීසියේ 4000ක් මහනුවරට
අදත් වැසි සහිත කාළගුණයක්
 
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් වශයෙන් උපාධිධාරීන් 200 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් 400 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විමර්ශන නිලධාරින් 200 දෙනකු පමණකැයි එම කොමිසම පවසයි.

පුරප්පාඩු ලෙස පවතින තනතුරු 200 සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ ලබන මස ආරම්භ කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ පවසයි.

මෙයට අමතරව අල්ලස් හා දූෂණ වැළැක්වීමේ කටයුතු සඳහා සුපිළිපන්න නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 50 දෙනකු බඳවා ගැනීමට ද අල්ලස් කොමිසම කටයුතු කරගෙන යයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න