Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බ්‍රිතාන්‍යය රජය මූලිකත්වය ගෙන කටයුතු කලයුතු කාලය මෙයයි!

|Fri, 17 August 2018|Security| Page Views : 46

අලුත් පුවත්
යහපාලන රජය ආරක්‍ෂා කිරීම අපගේ වගකීමකි!
Accident in Pelawatta claims two lives
බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්
අපජලය විධිමත්ව බැහැර කිරිමට නව ව්‍යාපෘතියක්
ප්‍රකාශයක් ගන්න CID යෙන් අද මහින්දගේ නිවසට යයි
හැකර් ප්‍රහාරයකින් ලොව පුරා ATM යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙයි
පැය 18 ක ජල කප්පාදුවක්
 
පරිවර්තනය කලේ(ලන්කාවන් වෙබ් අඩවිය)

“ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ලබාදුන් පොරොන්දුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වත්මන් රජය මූලිකත්වය ගෙන කටයුතු කලයුතු කාලය පැමිණ ඇත” යනුවෙන් බ්‍රිතාන්‍ය දෙමළ ජනතා සංසදය තම ට්විටර් පිටුවේ සඳහන් කර ඇත.

2013 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලදි. එවැනි පසුබිමකදී, ශ්‍රී ලංකා රජයට ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කාල අවකාශයක් ලබාදිය යුතු බවත්,එයට බ්‍රිතාන්‍ය රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය ලබා ඇති රටවල්වලට අවධාරණය කලයුතු බවත් බ්‍රිතාන්‍ය දෙමළ ජනතා සංසදය තම ට්විටර් පිටුවේ සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න