Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටොරොන්ටෝ නගරාධිපතිට යාපනයේ නගරාධිපතිගෙන් ආරධනාවක්

|Mon, 03 September 2018|Security| Page Views : 41

අලුත් පුවත්
සම්බන්ධන් සහ ඩග්ලස් නවදිල්ලියේ සංචාරයක!
එමිල් හා නියොමාල් යළි රිමාන්ඩ්
කුණු ප්‍රශ්නයට ඇප් එකකින් සාර්ථක විසදුමක්
බේකරි නිශ්පාදන සීඝ්‍ර ලෙස ඉහලට
දිවයිනේ වැසි රහිත කාලගුණයක්
ලංගම සේවක වර්ජනය අඛණ්ඩව
ගිනිඅවි සමග සැකකරුවෙක් දැලේ
වෛද්‍ය සේවා සේවකයින් වර්ජනයක
 
පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

කැනඩාවේ ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරි මහතාට යාපනයට පැමිණෙන මෙන් යාපනය නගරාධිපති ඒ.‍ආනොල්ඩ් ආරධනාවක් කර ඇත. යාපනය නගරාධිපති ඒ.ආනෝල්ඩ් සහ ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී අතර සාකච්ඡාවක් 2018.08.28 වන දින ටොරොන්ටෝ නගර සභා ශාලාවේදී පවත්වා ඇත.

මෑතක සිට යාපනයේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධන්යෙන් ඒ.ආනොල්ඩ් එහිදී පැහැදිලි කර ඇති අතර, කසල කළමානාකරණය, දැනුම බෙදාහදාගැනීම යනාදීයට සහයෝගය ලබාදෙන මෙන් ඔහු ජෝන් ටොරිගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අතරම, යුද්ධය හේතුවෙන් හානියට පත් ප්‍රදේශ සංවර්ධනය කිරිමට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවද ජෝන් ටොරී මහතා ප්‍රකාශ කර ඇත. ඒ අතරම, ටොරොන්ටෝ නගර සභා මන්ත්‍රී නීසන්සාන්, කැනඩා දෙමළ ජනතා සංසදයේ විධායක අධ්‍යක්‍ෂක ඩී.තුරෙයිරාසා සහ කැනඩා දෙමළ ජනතා සංසදයේ උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතියේ සභාපති ප්‍රසාන් චන්ද්‍රමෝහන් යනාදීන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න