Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බොදු බල සේනා සංවිධානය සහ හිටපු සටන්කාමීන් අතර සාකච්ඡාවක්!

|Thu, 06 September 2018|Security| Page Views : 54

අලුත් පුවත්
හෙට සිට හිරු ලංකාවට ආසන්න අක්ෂාංගවලට සෘජුවම ඉහළින්
'වෝටර්ස් ඒජ්' අවට කලාපය විනෝදාස්වාද කලාපයක් !
USAID invests US$ 19 mn for youth empowerment
Government has taken steps against fraud, corruption and malpractices says
තැපැල් ගාස්තු සංශෝධනය වන ආකාරය
මත්පෙති කන්ටේනරයක් අල්ලයි
ප්‍රහාරයකට පැමිණි ත්‍රස්තවාදියා වෙඩි කයි
දියේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු සටන්කාමීන් අතර සාකච්ඡාවක්, රාජගිරිය නාවලවීදීයේ පිහිටි බොදුබල සේනා කාර්යාලයේදී 2018.08.04 වන දින පවත්වා ඇත.

පුනරුත්ථාපනය කළ හිටපු සටන්කාමීන් සහ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත. බොදු බල සේනා සංවිධානයේ ඉදිරි කටයුතුවලට සහයෝගය ලබාදෙන බව හිටපු සටන්කාමීන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත. මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ වැඩිදුර තොරුතුරු අනාවරණය වී නොමැත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න