Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිසිවෙකුටත් පිටුපසින් පහරදීමට අවශ්‍යතාවයක් නොමැත!

|Thu, 06 September 2018|Security| Page Views : 38

අලුත් පුවත්
ප්‍රංශයට ගිය වව්නියාවේ තරුණයෙකු පිටුවහල් කරයි
බොදු බල සේනා සංවිධානය සහ හිටපු සටන්කාමීන් අතර සාකච්ඡාවක්!
හෙට සිට හිරු ලංකාවට ආසන්න අක්ෂාංගවලට සෘජුවම ඉහළින්
'වෝටර්ස් ඒජ්' අවට කලාපය විනෝදාස්වාද කලාපයක් !
USAID invests US$ 19 mn for youth empowerment
Government has taken steps against fraud, corruption and malpractices says
තැපැල් ගාස්තු සංශෝධනය වන ආකාරය
මත්පෙති කන්ටේනරයක් අල්ලයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින්ට පිටුපසින් පහරදෙන බවට චෝදනා කර ඇත. අපට ඒ ආකාරයෙන් කිසිවෙකුටත් පිටුපසින් පහරදිය යුතු අවශ්‍යතාවයක් නොමැත” යනුවෙන් ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “ඔවුන් සහ අප අතර එකඟතාවයක් ඇති වී, එම එකඟතාවයට විරෝධිව අප කටයුතු කර තිබෙනේනම්, ඔවුන් එල්ල කරන චෝදනාව පිළිගැනීමට හැකිය.

නමුත්, වසර ගණනාවක සාකච්ඡා කළත්, එවැනි එකඟතාවයක් ඇතිවි නොමැත. දෙමළ ජනතාව සඳහා වන විකල්ප නායකත්වයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදී, කුඩා ළමුන් මෙන් අදහස් ප්‍රකාශ කිරීම දෙමළ ජනතාවගේ ආනාගතයටයහපත් නොවනු ඇත” යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න