Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහවැලි සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳ විස්තර සුමන්දිරන් මන්ත්‍රීවරයාට ලබාදිය යුතුය!

|Fri, 07 September 2018|Political| Page Views : 27

අලුත් පුවත්
බන්ධනාගාර වහල උඩ විරෝධයක්
විග්නේශ්වරන් අධිකරණය හමුවට
සංචාරකයින් ලක්ෂ 2 ක් ලංකාවට
සීගිරිය අභය භූමියේ විනාශයක් ගැන පරීක්ෂණයක්
SL e-commerce to hit US$ 400 mn by 20 22
තානාපතිවරියට සෙනට් සභාවේ අනුමැතිය
ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්
අලි රෝෂාන් අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මගින් ආක්ක්‍රමණය කල දෙමළ ජනතාවගේ ඉඩම් පිළිබඳ සම්පූර්ණ විස්තර සුමන්දිරන් මන්ත්‍රීවරයාට ලබාදීමට නියමිතය” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවීගරන් ප්‍රකාශ කර ඇත. 2018.09.05 වන දින මුලතිව් හී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී කතා කල අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ යුද්ධයට පෙර, මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පදිංචිකල සිංහල ජනතාවට ඉඩම් ඔප්පු ලබාදී ඇත. අළුතින් කිසිවෙකුටත් ඔප්පු ලබාදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මෑතකදී මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර, මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී දෙමළ ජනතාවගේ ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරන ලදි.

මෙරටේ සියළු ජනතාව සංහිදියාවෙන් යුතුව ජීවත්විය යුතුය යන සිතුවිල්ල සත්‍ය වශයෙන්ම ඇත්නම්, දෙමළ ජනතාවගේ ඉඩම් ආක්ක්‍රමණය කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයා ක්‍රියාමාර්ග ගත යුතුය. මේ පිලිබඳ පූර්ණ වාර්ථාවක් සුමන්දිරන් මන්ත්‍රීවරයාට ලබාදෙන්නෙමු” යනුවෙන් ටි.රවීගරන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න