Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මණිවන්නන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි

|Fri, 07 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක මෙන්ම මහනගර සභා මන්ත්‍රී නීතීඥ වි.මණිවන්නන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

යාපනය මහනගර සභාවේ සභාවාරවලට සහභාගි නොවිය යුතු බවට අභියාචනා අධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට විරෝධය දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පෙත්සම මූලික අයිතිවාසිකම් සහ විධායක නීතීඥ මෙන්ම ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න