Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තානාපතිවරයා සහ සම්බන්ධන් අතර සාකච්ඡාවක්

|Mon, 10 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ශ්‍රී ලංකාව සදහා වන කැනේඩියානු තානාපති වරයා සහ දෙමල ජාතික සන්ධානය මෙන්ම විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් අතර 2018.09.08 වන දින කොළඹ පිහිටි විපක්‍ෂ නායකයාගේ කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම අවස්ථාවේදී බොහෝ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, කැනඩා ඇතුළු බොහෝ රටවල්වල තිබෙන බලය බෙදාහැරී‍මේ ක්‍රමය පදනම් කරගෙන මේ රට තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුය යන්න ආර්. සම්බන්ධන් විසින් ඉල්ලා ඇත. තවද මේ රට තුල පීඩාවට පත්වූ ජනතාවට කැනඩාව විසින් සිඳු කරමින් සිටින කටයුතුවලට තම ස්තුතිය ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න